RDM SLT Usage Meter

RDM SLT Usage Meter is a software which facilitates the user to monitor SLT Data Usage easily. The DESKTOP GADGET is the main feature of this software. The free version of the software can be downloaded and can be used as a two minutes trial. The pro version can be purchased for a reasonable price.

  • Activate කරගන්නා ආකාරය

    RDM SLT Usage Meter මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් SLT ඩේටා ප්‍රමාණය බලාගත හැක. මේ සමගම Desktop gadget එකක්ද ඔබට හිමි වනු ඇත. මෙය ඔබට නොමිලේ ලබා දෙන සංස්කරණය (Free Version) භාගත කරගෙන උත්සාහ කර බැලිය හැකි අතර එහිදී විනාඩි 02 ක කාල සීමාවකට යටත් විය යුතුය. මෙම මෘදුකාංගය භාවිත කර බැලීමෙන් පසු ඔබට මෙය පිළිබඳව සතුටු දායක නම් මෙහි Pro සංස්කරණය ඉතාම පහසු මිල ගණන් යටතේ ලබා ගෙන සිමා මායිම් අතික්‍රමණය කර භාවිත කල හැක.

    මෙතනින් මගේ ෆේස්බුක් පිටුවට ගොස් මැසේජ් එකක් මගින් මාව සම්බන්ද කරගන්න.. ඔබට පහසු ක්‍රමයකින් මුදල් ගනුදෙනුව සිදු කරීමට එමගින් පුළුවන..(Hutch card මගින්ද ගනුදෙනුව සිදු කල හැක.)

    RDM SLT Usage Meter Trial මෘදුකාංගය විවෘත කර සාමාන්‍ය පරිදි slt user name, password යොදා ලොග් වන්න. දැන් full usage meter එක විවෘත කර දකුණු පස පහල ඇති Activate යන්න Click කරන්න.

    දැන් පැමිණෙන box එකෙහි ඔබගේ ඊමේල් ලිපිනය හා activation code එක සඳහන් කර activate බොත්තම ඔබන්න.

    සියලුම ක්‍රියාවලිය අවසන් වන තුරු ඔබට මා Online සහය වනු ඇත.
  • Desktop Gadget

    මෙය තමයි මෙහි විශේෂම අංගය.. මෙමගින් ඔබට පහසුවෙන් Usage එක Desktop එක මතටම ගෙන්වා ගත හැක.

Get the Pro Version Today

LKR 500

Promotion Price LKR 200

Get started with RDM SLT Usage Meter.

SIMPLE
CREATIVE
SMOOTH
STABLE
www.000webhost.com